27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalදෙහිවලට දුර්ලභ කළු හංස පැටව් තිදෙනෙක්

දෙහිවලට දුර්ලභ කළු හංස පැටව් තිදෙනෙක්

දෙහිවල සත්වෝද්‍යානයේ දෙවැනි වතාවටත් කළු හංස පැටවුන් තිදෙනෙක් උපත ලබා තිබේ.

පළමු වරට කළු හංසයින් පස් දෙනෙකු පසුගිය මාසයේ ජනතාවට නැරඹීමට අවස්ථාව සලසා තිබිණ. පසුගිය 05 වැනිදා උපත ලැබූ තවත් පැටවුන් තිදෙනෙකුද ජනතාවට නැරඹීමට ඊයේ අවස්ථාව උදාවිය.

ඔස්ට්‍රේලියාවේ නිජබිම කර ගත කළු හංසයින් දස දෙනෙකු මේ වන විට සත්වෝද්‍යානයේ ජීවත් වෙයි.