― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeWorldපාකිස්ථානයේ දරුවන් මිලියන 44.2කට පෝලියෝ එන්නත්

පාකිස්ථානයේ දරුවන් මිලියන 44.2කට පෝලියෝ එන්නත්

පාකිස්ථානයේ දරුවන් මිලියන 44.2 ක් ඉලක්ක කරගනිමින් පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලියෝ රෝගය පැතිර යන ලෝකයේ ප්‍රබල රටවල් දෙක වන්නේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වන අතර මෙම වෛරසයෙන් දරුවන්ගේ ස්නායු බද්ධතියට බලපෑම් එල්ල කරනු ලබයි. එහි අවසන් අදියර ලෙස අංශභාගයට ගොඳුරු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාකිස්ථානයේ වයස අවුරුදු පහට අඩු දරුවන් ඉලක්ක කරගනිමින් දිස්ත්‍රික්ක 156ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.