25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් දිනය සැමරීමෙන් ලෝකයේම අවධානය ගත හැකියි

නිදහස් දිනය සැමරීමෙන් ලෝකයේම අවධානය ගත හැකියි

ජාතික නිදහස් දිනය ලබන මාසයේදී අනිවාර්යෙන්ම සැමරිය යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ හරහා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.