28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට

පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට

පරිසර ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල් අඟුරු ආකර පුළුල් කිරීමේ අරමුණින් මුළු ගම්මානයක්ම කඩා ඉවත් කිරීමට බලධාරීන් ගත් තීන්දුවකට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදීය.

පසුව වාර්තා වුණේ ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට ගෙන නොමැති බවත් විරෝධතාව අතරතුරදී සිය භාරයට ගත් ඇයගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසුව නිදහස් කළ බවත්ය.