26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදයාසිරිට ප්‍රශ්නයක් වූ සුරේන්ගේ බෝ එක

දයාසිරිට ප්‍රශ්නයක් වූ සුරේන්ගේ බෝ එක

ඇඳුමට “බෝ එකක්” දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට බැරි බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන්  මහතා සභාව අමතන අතරතුර නැගී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කලිසම් කෝට් හැඳ ටයි පටිය වෙනුවට “බෝ එකක්” පැළද සිටියේය.

“බෝ එකක් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ.සම්ප්‍රදාය තමයි යුරෝපීය ඇඳුම”

සුරේන් රාඝවන් මහතා:- 

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන සංස්කෘතියක් මේ රටේ තියෙන බව අප හොඳටම දන්නවා.බෝ ටයි එක ගැන ප්‍රශ්නයත් විසඳගමු.