30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝප් කමිටුවෙන් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි

කෝප් කමිටුවෙන් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි

දින 03ක් ඇතුළත බිත්තර සඳහා මිල සූත්‍රයක් ලබා දෙන්නැයි කෝප් කමිටුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබේ.

එහිදී අනාවරණය වුණේ බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බවයි.

එහෙත් කුරුළු උණ හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නොහැකි බව එහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කෝප් කමිටු රැස්වීම තුළ උණුසුම්කාරී තත්ත්වයක්ද හට ගත්තේය.