26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් 29ක් වැදූ ඇයගේ නික්ම යෑම

දරුවන් 29ක් වැදූ ඇයගේ නික්ම යෑම

මාතරම් (Mataram) ලෙස නම් දරා සිටි ඉන්දියාවේ Collarwali ප්‍රදේශයේ උද්‍යානයක ජීවත් වූ පූජනීය සත්වයෙක් ලෙස සලකන ලද ව්‍යාඝ්‍ර දේනුවක් 2ඊයේ (16) ජීවිතයෙන් සමුගෙන තිබුනා. ඇය පැටවුන් 29ක් බිහි කළ ඉතාමත් විශේෂ ව්‍යාඝ්‍ර දේණුවක් ලෙස ඉන්දියානුවන් සලකනු ලැබීය. ඇයගේ අවසන් කටයුතු හින්දු ආගමික වතාවත් අනුව සාමාන්‍ය මනුෂ්‍යයෙක් ආදාහනය කරන අයුරින් සිදුකිරීමට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කර තිබුනා.

මනුජිත් අබේරත්න