31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්

නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද කොළඹ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වෙන්නේ සරසවි සිසුන් වෘත්තීයවේදීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

මේ අතර බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් සහ වෘත්තීය සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙනවා.

එම විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.