29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල් සුළු සේවකයින් පැය 04ක වැඩ වර්ජනයක

රෝහල් සුළු සේවකයින් පැය 04ක වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් අද (23) පැය හතරක කාලයක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඖෂධ හිඟය, සේවක හිඟය පියවා ගැනීම, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, මේ වනවිට රට තුළ පවතින උද්ධමනය ඇතුළු කරුණු කීපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වන බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලට අමතරව දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම පැය 04ක වර්ජනය ක්‍රියාත්මක වනවා.