28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ කොවිඩ් අවදානම් තත්ත්වයක්

චීනයේ කොවිඩ් අවදානම් තත්ත්වයක්

දිනෙන් දින ඉහ‍ළ යන කොරෝනා රැල්ල සැලකිල්ලට ගනිමින් චීනයේ නගර කිහිපයක කොවිඩ් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

චීනයේ ‘චන්ද්‍ර’ අලුත් අවුරුදු සැමරුම පෙබරවාරි 01 වැනිදාට යෙදී තිබේ. චීනයෙන් වසර දෙකක් තුළ වාර්තා වූ ඉහලම දෛනික ආසාදිතයින් සං‍ඛ්‍යාව ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව නව ආසාදිතයින් 223දෙනෙකු හදුනාගෙන තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බීජිං ඇතු‍‍ළු අතිශය ජනාකීර්ණ නගර කිහිපයක අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.