27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportICC ය නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම මෙන්න

ICC ය නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම මෙන්න

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ එංගලන්ත සුපිරි පිතිකරු ජෝෂ් බට්ලර් හටයි. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද එක්ව සිටීම විශේෂත්වයක්.

අයි.සී.සීය විසින් නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම පහතින්,

ජෝෂ් බට්ලර් (එංගලන්තය ), මොහොමඩ් රිස්වාන් (පාකිස්ථානය),විරාට් කෝලි (ඉන්දියාව), සූර්ය කුමාර් යාදෙව් (ඉන්දියාව), ග්ලෙන් ෆිල්ප්ස් (නවසීලන්තය), ශිකන්දර් රාසා (සිම්බාබ්වේ), හාර්ඩික් පාණ්ඩ්යා (ඉන්දියාව), සෑම් කරන් (එංගලන්තය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), හැරිස් රවුෆ් (පාකිස්ථානය), ජෝෂ් ලිට්ල් (අයර්ලන්තය)