30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පරීක්ෂණ අරඹයි

පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පරීක්ෂණ අරඹයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරව සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත බාර දී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත නාරාහේන්පිටිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

එදින රාත්‍රියේ ඇති වූ සිද්ධියකින් අනතුරුව ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් ප්‍රකාශ කළේ පොලිස් ප්‍රහාරයෙන් ඔහු මියගිය බවයි.