30 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දදායකයෙක් වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණයි

ඡන්දදායකයෙක් වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණයි

පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණක් බව මැතිවරණ කොමිසම පවසයි.

අද (24) දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම පැවැත්වූ සාකච්ඡාවේදියි මේ බව තීරණය කර ඇත්තේ.