27.6 C
Colombo
Wednesday, May 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපතිගෙන් කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමානි සම්මානය

ජනපතිගෙන් කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමානි සම්මානය

ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමානි සම්මානය හිටපු කථානායක කරු ජයසූරියට පිරිනැමීමට නියමිතය.

ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ඉදිරි දිනවලදී කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමානි සම්මානය පිරිනැමීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.