27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපැදියෙන් ගමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන්

පාපැදියෙන් ගමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන්

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පාපැදියේ නැගී සිය දෛනික කටයුතු කරගෙන යයි.

සෙල්වරාසා ගජේන්ද්‍රන් පවසා ඇත්තේ තමන් ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා මෙලෙස පාපැදියකින් ගමන් කරන බවයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේදී විශාල අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් දැනට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ QR මාදිලියෙනි.