30 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

පළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මංගල රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන පැවැත්විණි.

කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම්, සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වී තිබේ.