― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයෝධ ග්‍රාහකය පෘථිවියේ ගැටුනොත් ලොකු විනාශයක්?

යෝධ ග්‍රාහකය පෘථිවියේ ගැටුනොත් ලොකු විනාශයක්?

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21ට 7482 (1994 පී.සී.) නම් ග්‍රාරහකයක් පෘථිවිය අසළින් ගමන් කරන බව තාරකා විද්‍යාඥයන් පවසයි.

7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේදී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.

මෙම යෝධ ග්‍රාහකය පෘථිවිය සමග ගැටුණොත් පරමාණු බෝම්බ 7,500ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කිරීමේ හැකියාවක් පවතී. පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් මෙම ග්‍රාහකය පෘථිවිය අසලින් ගමන් කරයි.

මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.