32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයෝධ ග්‍රාහකය පෘථිවියේ ගැටුනොත් ලොකු විනාශයක්?

යෝධ ග්‍රාහකය පෘථිවියේ ගැටුනොත් ලොකු විනාශයක්?

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21ට 7482 (1994 පී.සී.) නම් ග්‍රාරහකයක් පෘථිවිය අසළින් ගමන් කරන බව තාරකා විද්‍යාඥයන් පවසයි.

7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේදී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.

මෙම යෝධ ග්‍රාහකය පෘථිවිය සමග ගැටුණොත් පරමාණු බෝම්බ 7,500ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කිරීමේ හැකියාවක් පවතී. පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් මෙම ග්‍රාහකය පෘථිවිය අසලින් ගමන් කරයි.

මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.