26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

මෙරට ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

බලධාරීන්ගේ නොසැලිකිලිමත්භාවය නිසා රට මුහුණ දී ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදුකරන බවයි වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

ඒ අනුව අද (26) පෙරවරු 10ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිතය.