26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආදායම් බද්දෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් හාන්සියි

ආදායම් බද්දෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් හාන්සියි

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් රැසකට ඊයේ (25) මාසික වැටුප් සහ දීමනා මත අය කළ ඉහළ බද්ද ගෙවීමට සිදුවුණා.

අයවැය මගින් යෝජනා කර පසුව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ දේශීය ආදායම් පනත සංශෝධනයට අනුව රුපියල් ලක්ෂයකට වැඩි මාසික වැටුප් සහ දීමනා ලබන සියලු දෙනාට 6% සිට 36% දක්වා බදු ගෙවීමට සිදුවේ.

ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටියදී රුපියල් ලක්ෂයකට වඩා මාසික වැටුප් සහ දීමනා ලබන අයගෙන් රජය ආදායම් බදු අයකරමින් සිටිනවා.