― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඇපල් පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

ඇපල් පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බවට අනතුරු ඇගවීමක් කර තිබේ.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි.

මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දෙයි.
ඒ අනුව එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත් කර තිබේ.