27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩඉරිඟු සඳහා රුපියල් 10ක නිෂ්පාදන බද්දක්

බඩඉරිඟු සඳහා රුපියල් 10ක නිෂ්පාදන බද්දක්

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයනය කරන බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක නිෂ්පාදන බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජනවාරි 26 සිට පෙබරවාරි 25 දක්වා ආනයනය කරන භාණ්ඩ සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කරන බව අමාත්‍යාංශය දැනුම් දෙයි.