27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් කතකට අතවර කළ අයෙක් අත්අඩංගුවට

විදෙස් කතකට අතවර කළ අයෙක් අත්අඩංගුවට

සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් පෙරේදා (28) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අහංගම කබලාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත් එම ආයතනයට පැමිණි එංගලන්ත ජාතික කාන්තාවක් සැකකරු සම්බාහනය කරමින් සිටියදි ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවත් විදෙස් කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර අහංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.