― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රී ඉන්නේ නින්දෙන් ඇහැරිලා වගේ

මෛත්‍රී ඉන්නේ නින්දෙන් ඇහැරිලා වගේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව තුළ සිටින්නේ අසතුටින් නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ කාර්යභාරය කිරීම වඩා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඔහු දැන් නින්දෙන් ඇහැරිලා සේ කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කවුරු මොනවා කිව්වත් ආණ්ඩුවේ ගමන කිසිවකුටත් නැවැත්විය නොහැකි බවද සඳහන් කළේ‍ය.