― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

ඇල්පිටිය – ඕමන්ත ප්‍රදේශයේ නිවසකින් සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 70 සහ 86 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බවටයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනා ඥාතීන් බවටයි අනාවරණ වී ඇත්තේ. ගෙල සිර කිරීමෙන් මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බව පරීක්ෂණ සිදු කරන ඇල්පිටිය පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා පදිංචි නිවස පාළු ස්ථානයක පිහිටා ඇති බවද පොලිසිය සඳහන් කළා.