― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙන්නේ නැහැ

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙන්නේ නැහැ

පෙට්‍රල් මිල වැඩි කළද එය ත්‍රිරෝද රථ ගාස්තු සඳහා බල නොපාන බව ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේදී ඔක්ටේන් 92 තෙල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400කි.