25 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රසන්ත ජයමාන්න වරාය අධිකාරියේ සභාපති ධුරයට

ප්‍රසන්ත ජයමාන්න වරාය අධිකාරියේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු උපසභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න පත් කර ඇති බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.