28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ 05කට කොරෝනා

පාර්ලිමේන්තුවේ 05කට කොරෝනා

පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට සහභාගී වූ 05ක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණවලදී ඒ බව තහවුරු වී ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, නර්තන කණ්ඩායමක සාමාජිකයෙක් සහ පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් 02ක් මෙලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.

කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ද මේ වනවිට පීසීආර් පරීක්‍ෂණ සදහා යොමුකර ඇති බව වාර්තා වෙයි.