23.9 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝයට විකුණන්න සඟවා තැබූ මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පෝයට විකුණන්න සඟවා තැබූ මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

වැලිමඩ පොලීසිය මගින් පෝය දින වැඩි මිළට හොර රහසේ අලෙවි කිරීමට සඟවා තිබූ සීල් අරක්කු බෝතල් 75 සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කැප්පෙටිපොල නගරය ආසන්නයේ දීයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.