30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර මිල වැඩි වෙන්නේ නැහැ - ආපනශාලා හිමියන්ගේ සංගමය

ආහාර මිල වැඩි වෙන්නේ නැහැ – ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් මිල ඉහළ දැමුවද ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමීමට පියවර නොගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සාමාජිකයන් ඊයේ (05) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව එහි සභාපති අසේල සම්පත් පැවසුවේ.

මේ අනුව බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ නොදමන බවයි ඔවුන් සඳහන් කරනේ.