27.2 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවීසා ගාස්තු අඩු කෙරේ

වීසා ගාස්තු අඩු කෙරේ

අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සහ working holiday වීසා ගාස්තු අඩු කිරීමට පියවර ගත් බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ එරට ඇතිවූ ශ්‍රම හිඟය පියවීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන් දිරිමත් කිරීමට මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.