27.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිඳු වසරේ විස්සයි 20 කණ්ඩායමට

වනිඳු වසරේ විස්සයි 20 කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කළ විස්සයි 20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම් කර තිබේ. බාබර් අසාම් එම කණ්ඩායමේ නායකත්වයට නම්කර ඇති අතර කඩුලු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහමඩ් රිස්වාන් හටයි.

එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලෙස ජොස් බට්ලර්, මොහමඩ් රිස්වාන්, බාබර් අසාම් (නායක), ඒඩ්න් මාක්‍රම්, මිචෙල් මාෂ්, ඩේවිඩ් මිලර්, ටබ්රේස් ශම්සි, ජොෂ් හේස්ල්වුඩ්, වනිඳු හසරංග, මුස්ටෆිසුර් රහමන්, ෂහීන් අෆ්රිඩි නම් කර තිබේ.