24.5 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනපතිගේ අනුමැතිය හිමිවෙයි

චාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනපතිගේ අනුමැතිය හිමිවෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික පී.එස්.එම්. චාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුමතිය ලබා දී තිබෙනවා.