24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයන් 15ක් ආරක්ෂිතයි

තුර්කියේ භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයන් 15ක් ආරක්ෂිතයි

තුර්කියේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15ක් නිරුපද්‍රිතව සිටින බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති හසන්ති දිසානායක පවසයි.

අන්කාරා හි ශ්‍රී ලංකා මෙහෙයුම තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා 00903124271032, 00905344569498 යනුවෙන් හදිසි අංක දෙකක්ද මේ වන විට පිහිටුවා තිබේ.

ඒ පිළිබඳ තොරතුරු ලබා ගත යුතු අයෙක් වේ නම් මෙම අංක දෙක ඔස්සේ තොරතුරු විමසිය හැකි බවයි තානාපතිවරයා පවසන්නේ.