25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිස්නි සමාගම සේවකයන් 7000ක් ඉවත් කිරීමට යයි

ඩිස්නි සමාගම සේවකයන් 7000ක් ඉවත් කිරීමට යයි

වෝල්ට් ඩිස්නි සමාගම සේවකයන් 7000ක් ඉවත් කිරීමට යන බව වාර්තා වේ.

2020 වසරේදී කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සමාගමේ සේවකයන් 32,000ක් ඉවත් කරන ලදී.

පිරිවැය කපා හැරීම සඳහා ඩිස්නි විසින් සේවකයින් 7,000 ක් හෝ එහි ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට 3.6 ක් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

#Reuters