මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000කට අධික ප්රමාණයක් ප්රතික්ෂේප වී තිබේ.
අයදුම්පත් සම්පූර්ණ කිරීමේ අඩුපාඩු හේතුවෙනුයි මෙලෙස ප්රතික්ෂේප වී ඇත්තේ.
ප්රාදේශීය සභා මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්රකාශ කිරීම සඳහා අයදුම්පත් 676,873ක් පිළිගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසයි.