23.4 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහොරකමේ ගිය මත් ලෝලියෙක් බඩුත් එක්ක අත්අඩංගුවට

හොරකමේ ගිය මත් ලෝලියෙක් බඩුත් එක්ක අත්අඩංගුවට

දිවුලපිටිය, මිනුවන්ගොඩ, මිහිරිගම, බඩල්ගම, කොටදෙණියාව සහ කටාන යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී සොරකම්වලට නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටදෙණියාව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ. සැකකරු විසින් නිවෙස් වලට ඇතුළු සොරාගත් භාණ්ඩ වලින් පරිගණක යන්ත්‍රයක්, රූපවාහිනියක්,ගෑස් සිලින්ඩර 11ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු මීහිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද (10) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.