22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද කේප්ටවුන්හි දී

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද කේප්ටවුන්හි දී

පන්දුවාර 20යි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (12) පැවැත්වේ.

තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය.