30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉලෝන් මස්ක්ගේ ටෙස්ලා කර්මාන්තශාලාව ලංකාවට

ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා කර්මාන්තශාලාව ලංකාවට

ලෝකයේ අංක එකේ බිලියනපතියෙක් වන ‘ඉලෝන් මස්ක්ගේ’ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්තශාලාව ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි.

ටෙස්ලා සමාගම ඉන්දියාවේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කළත් ඔවුන්ට එය කර ගැනීමට නොහැකි වී ඇත. කොන පත්තුවෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදීත් තම පියා ඇඟළුම් කර්මාන්තශාලා 200 ආරම්භ කළ බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවැසීය.