― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූකම්පනයෙන් මියගිය ගණන 33,000 ඉක්මවයි

තුර්කි භූකම්පනයෙන් මියගිය ගණන 33,000 ඉක්මවයි

තුර්කියේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් මියගිය ගණන 33,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ මියගිය සංඛ්‍යාව 50,000 ඉක්මවිය හැකි බවයි.

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාව සිදුවී අදට දින හතක් සපිරෙන අතර කෙසේ වෙතත් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතී.