27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

අද (13) උදෑසන සිට ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කළ බව දුම්රිය රියදුරු සංගමය සඳහන් කරනවා.

දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටවූ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරුණා.