― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ වනවිට සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වී ඇති අතර ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ආධාර පැකේජයක්ද හදුන්වා දී තිබේ.