23 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්

දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්

තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ (පොල්දූව තොටුපොළේ) තිබී අද (13) උදෑසන සොයාගත් බව වැලිකඩ පොලීසිය පැවසීය.

මෙම කාන්තාව කවුදැයි මෙතෙක් හදුනාගෙන නොමැති අතර මළ සිරුර හඳුනා ගැනීමට කටයුතු කරගෙන යන බවයි පොලීසිය සඳහන් කළේ.