― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගල් වංගෙඩියක් රුපියල් දසදහස දක්වා ඉහළට

ගල් වංගෙඩියක් රුපියල් දසදහස දක්වා ඉහළට

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගල්වඩු කර්මාන්තයේ නිරත නිෂ්පාදනකරුවන් දැඩි අපහසුතාවට ලක්ව තිබේ.

අද වන විට ගලින් නිමවන ලද වංගෙඩියක මිල රුපියල් 10,000 දක්වාත් මිරිස් ඇඹරුම් ගලක මිල රුපියල් 8,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි බද්දේගම – වැලිවිටිය – දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්වඩුවන් පවසන්නේ.

තාක්ෂණික මෙවලම් හා නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා මෙලෙස ඔවුන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇත.