28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු කොරියානු කථානායකවරයා මෙරට පාර්ලිමේන්තුවට

දකුණු කොරියානු කථානායකවරයා මෙරට පාර්ලිමේන්තුවට

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කතානායක පාක් බියොන්ග් සියොග් අද (21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ඉන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා අතර හමුවක්ද පැවැත්වේ. දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා සම්භාවණීය අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද නියමිතයි.