26.1 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනීල් මෝහන් යූ ටියුබ්හි CEO ධුරයට

නීල් මෝහන් යූ ටියුබ්හි CEO ධුරයට

යූ ටියුබ්හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දීය සම්භවයක් ඇති නීල් මෝහන් පත් කර තිබේ.

පසුගිය වසර 9 තුළ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරූ සුසාන් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්විය.

මෙහිදී එම තනතුර සඳහා තෝරාගෙන ඇත්තේ එහි අලෙවි නිලධාරියා ලෙස කටයුතු කළ නීල් මෝහන්ය.