27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපූටින්ගේ ආරක්ෂක නිලධාරිනියක් අභිරහස් ලෙස මියයයි

පූටින්ගේ ආරක්ෂක නිලධාරිනියක් අභිරහස් ලෙස මියයයි

රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින්ගේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක වන මරිනා යන්කිනා අභිරහස් ලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ශාන්ත පීටර්ස් බර්ග් හි මහල් 16 ක ගොඩනැගිල්ලකින් ඇඳ වැටීමෙන් ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එය ඝාතනයක්ද සියදිවි හානි කර ගැනීමක්ද යන්න සමිබන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.