27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ රත්‍රං තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ රත්‍රං තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සැකසූ රන් කැබලි 42 ක් අළෙවි කිරීමට සුදානම් වූ පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝ 11 ක් හා ග්‍රෑම් 100 ක් බරැති මෙම ව්‍යාජ රන් සොයා කල වැටලීමේදී ඒවා සකස් කිරීමට භාවිත කල ඩිජිටල් තරාදියක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගැනුණා.

කනගපුරම් හා කිලිනොච්චියේ පදිංචි සැකකරුවන්ට එරෙහිව කිලිනොච්චිය පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.