― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු කල් යයි

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු කල් යයි

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම දින නියමයකින් තොරව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කෙසේනමුත් අනිද්දා (22) සිට උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත තිබුණු අතර ඇගයීම් කටයුතු සඳහා ඒ ඒ විෂයයන්වලට ලකුණු පටිපාටි සකස් කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රතික්ෂේප කිරීම ඇගයීම් කටයුතු කල් දැමීමට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පෑමක් වශයෙන් ඇගයීම් කටයුතුවලට ආචාර්යවරු සහය නොදැක්වීමට තීරණය කර ඇත.