23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තර කරයි

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තර කරයි

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පැවසුවේ සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන හේතුවෙන් මෙලෙස මුද්‍රණාලයේ ආරක්ෂාව මෙසේ තර කළ බවයි.

ප්‍රදේශයේ පොලිස් මුර සංචාරද වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.