31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිහින්තලේ විහාරාධිපති හිමිට තර්ජන

මිහින්තලේ විහාරාධිපති හිමිට තර්ජන

මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්රතන නාහිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙනුයි නා හිමියන් මෙලෙස පැමිණිලි කර ඇත්තේ.

තමන්ට සහ ගෝල හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් තර්ජන එල්ල වන බව උන්වහන්සේ එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.